Showing posts with label let you go. Show all posts
Showing posts with label let you go. Show all posts

Monday, September 15, 2014

මටත් ආදරේ බව

අනන්තයකට පෙම් කරන්නේ
කිසිත් නොපතා ඔබෙන් මං
ඇසක් නොගැටී කල්පයක් කල්
සිටින්නේ ඔබ නිසයි මං

ලොවක් අතහැර දිවි ගෙවන්නේ
ඔබ මගේ ලොව නිසා නම්
වරක් හෝ පවසන්න මට අද
මුළු සිතින් ආදරෙයි නම්

සිහින් සරයෙන් සිතට ගෙනෙනා
හුදෙකලාවෙ සිතුවිලි වුනත්
නොදැනෙනා ලෙස මගේ සිතින් මා
පවන වෙත මුසු කරන්නම්

නැතත් අහිතක් කිසි කලකදී
නුඹගැනම මගේ සිත අගින්
මටත් ආදරේ බව අහන්නට
ඔය මුවින් ආසයි මමත්...

Wednesday, July 30, 2014

If I Ever Let You Go

Breeze is all over my face
freezing me to the bones,
thinking of letting you go,
makes me feel incomplete,
if only a thought could make me
feel like I'm out of breathe
what would I do
without u in my life,
would you ever realize?
this pain I'm going through,
for me there's no place
to fall in if I ever let go,
if I ever let go...