ඔබ වෙනුවෙනි...
තෙලි තුඩත් මේ පැදිපෙලත්, ඔබ නිසාම ලියැවෙයි තවත්..
Saturday, August 10, 2013
බිඳුනු සිත
පෙමින් බැඳි
යදමෙන් සිඳුනු
සිත මගේ
බිඳෙන බව
රිදෙන බව
තැවෙන බව
ගිනිගෙන
දැවෙන බව
සිත මතම
දැන දැන නුඹම
අතැර පොලොවට
දමා යන්නේ
බිඳෙන්නට
ඉඩතබා නේද?
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment