Thursday, July 4, 2013

මට මගේ සිත යට...

මට මගෙ සිත යට දැනෙන
දුක වේදනාව සිතට රහසින්
අඳුරු මුල්ලක සීතලට ගුලි කර
තබාගත හැක ඔබේ සිනහවට ඉඩ දී...
තවත් දිනෙකට නැගෙන හිරු සඳු
සොයනු ඇත ඔබට පෙම් කල මා
නමුදු ඒ ලොවෙන් වුව සැඟවී
ඉන්න හැකි මට හෙටත් මේ ලෙස...

No comments:

Post a Comment